51
Q.S අල්-මු'මිනුන් (23:51)
يٰٓاَيُّهَا الرُّسُلُ كُلُوْا مِنَ الطَّيِّبٰتِ وَاعْمَلُوْا صَالِحًاۗ اِنِّيْ بِمَا تَعْمَلُوْنَ عَلِيْمٌ ۗ
yā ayyuhar-rusulu kulū minaṭ-ṭayyibāti wa‘malū ṣāliḥā(n), innī bimā ta‘malūna ‘alīm(un).
අල්ලාහ් මෙසේ පැවසීය: “අහෝ දූතවරුනි! හොඳ (ආහාර) අනුභව කරන්න, යහපත් ක්‍රියාවන් කරන්න. නියත වශයෙන්ම මම ඔබ කරන දේ හොඳින් දනිමි.