50
Q.S අල්-මු'මිනුන් (23:50)
وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَاُمَّهٗٓ اٰيَةً وَّاٰوَيْنٰهُمَآ اِلٰى رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَّمَعِيْنٍ ࣖ
wa ja‘alnabna maryama wa ummahū āyataw wa āwaināhumā ilā rabwatin żāti qarāriw wa ma‘īn(in).
තවද, අපි (ඊසා) මර්යම්ගේ පුත්‍රයා සහ ඔහුගේ මව (අපගේ ශ්‍රේෂ්ඨත්වයේ) පැහැදිලි සාක්ෂියක් ලෙස කළෙමු. තවද, ගලා යන උල්පත් සහිත (නිස්කලංක, සෙවන සහිත සහ පලතුරු වලින් පිරුණු) උස් බිමක ඔවුන්ව ආරක්ෂා කළෙමු.