49
Q.S අල්-මු'මිනුන් (23:49)
وَلَقَدْ اٰتَيْنَا مُوْسَى الْكِتٰبَ لَعَلَّهُمْ يَهْتَدُوْنَ
wa laqad ātainā mūsal-kitāba la‘allahum yahtadūn(a).
තවද, (ඉශ්‍රායෙල් දරුවන්) යහ මඟ ලැබීම පිණිස, නියත වශයෙන්ම අපි මූසාට ග්‍රන්ථය (තව්රාත්) පිරිනැමුවෙමු.