65

Q.S අල්-හජ් (22:65)

اَلَمْ تَرَ اَنَّ اللّٰهَ سَخَّرَ لَكُمْ مَّا فِى الْاَرْضِ وَالْفُلْكَ تَجْرِيْ فِى الْبَحْرِ بِاَمْرِهٖۗ وَيُمْسِكُ السَّمَاۤءَ اَنْ تَقَعَ عَلَى الْاَرْضِ اِلَّا بِاِذْنِهٖۗ اِنَّ اللّٰهَ بِالنَّاسِ لَرَءُوْفٌ رَّحِيْمٌ

alam tara annallāha sakhkhara lakum mā fil-arḍi wal-fulka tajrī fil-baḥri bi'amrih(ī), wa yumsikus-samā'a an taqa‘a ‘alal-arḍi illā bi'iżnih(ī), innallāha bin-nāsi lara'ūfur raḥīm(un).

අල්ලාහ් පොළොවෙහි ඇති දේද, මුහුදෙහි ගමන් කරන නැව්ද ඔහුගේ අණ පරිදි ඔබලාට යටත් කර දී ඇති බවත්, ඔහුගේ අවසරයකින් තොරව අහස පොළොවට වැටීමෙන් වළක්වන බවත් ඔබ දුටුවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන්ට ඉතාමත් කරුණාවන්ත, ඉතාමත් දයාවන්තය.