66
Q.S අල්-හජ් (22:66)
وَهُوَ الَّذِيْٓ اَحْيَاكُمْ ۖ ثُمَّ يُمِيْتُكُمْ ثُمَّ يُحْيِيْكُمْۗ اِنَّ الْاِنْسَانَ لَكَفُوْرٌ
wa huwal-lażī aḥyākum, ṡumma yumītukum ṡumma yuḥyīkum, innal-insāna lakafūr(un).
තවද ඔහුම ඔබට ජීවය ලබා දුන්නේය, පසුව ඔබව මරණයට පත් කළේය, පසුව (නැවත නැඟිටීමේ දිනයේදී) ඔබව නැවත ජීවයට ගෙන ආවේය. නියත වශයෙන්ම මිනිසුන් ඉතා අකෘතඥයෝ වෙති.