64
Q.S අල්-හජ් (22:64)
لَهٗ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِۗ وَاِنَّ اللّٰهَ لَهُوَ الْغَنِيُّ الْحَمِيْدُ ࣖ
lahū mā fis-samāwāti wa mā fil-arḍ(i), wa innallāha lahuwal-ganiyyul-ḥamīd(u).
අහස්හි ඇති දේද, පොළොවෙහි ඇති දේද ඔහුටම අයත්ය. තවද අල්ලාහ් සැබවින්ම ධනවත්, ප්‍රශංසා ලැබිය යුතු තැනැත්තාය.