63

Q.S අල්-හජ් (22:63)

اَلَمْ تَرَ اَنَّ اللّٰهَ اَنْزَلَ مِنَ السَّمَاۤءِ مَاۤءًۖ فَتُصْبِحُ الْاَرْضُ مُخْضَرَّةًۗ اِنَّ اللّٰهَ لَطِيْفٌ خَبِيْرٌ ۚ

alam tara annallāha anzala minas-samā'i mā'ā(n), fa tuṣbiḥul-arḍu mukhḍarrah(tan), innallāha laṭīfun khabīr(un).

අල්ලාහ් අහසින් ජලය (වැසි) පහළ කරන බවත්, එමගින් පොළොව හරිත පැහැයට හැරෙන බවත් ඔබ දුටුවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ් සියුම්, සියල්ල දන්නාය.