47
Q.S ට-හා (20:47)
فَأْتِيٰهُ فَقُوْلَآ اِنَّا رَسُوْلَا رَبِّكَ فَاَرْسِلْ مَعَنَا بَنِيْٓ اِسْرَاۤءِيْلَ ەۙ وَلَا تُعَذِّبْهُمْۗ قَدْ جِئْنٰكَ بِاٰيَةٍ مِّنْ رَّبِّكَ ۗوَالسَّلٰمُ عَلٰى مَنِ اتَّبَعَ الْهُدٰى
fa'tiyāhu fa qūlā innā rasūlā rabbika fa arsil ma‘anā banī isrā'īl(a), wa lā tu‘ażżibhum, qad ji'nāka bi'āyatim mir rabbik(a), was-salāmu ‘alā manittaba‘al-hudā.
එබැවින් ඔබ දෙදෙනාම ඔහු (ෆිර්අවුන්) වෙත ගොස් මෙසේ පවසන්න: “නියත වශයෙන්ම, අපි දෙදෙනාම ඔබගේ දෙවියන්ගේ දූතයින් වෙමු. එබැවින් ඉස්රායිල් දරුවන් අප සමඟ යාමට ඉඩ දෙන්න. ඔවුන්ට වධ හිංසා නොකරන්න. නියත වශයෙන්ම, අපි ඔබගේ දෙවියන්ගෙන් (අපගේ දූතභාවය පිළිබඳ) සාක්ෂි සමඟ ඔබ වෙත පැමිණ ඇත්තෙමු. තවද උපදෙස් පිළිපදින්නන්ට ගැලවීම ලැබේ.