46

Q.S ට-හා (20:46)

قَالَ لَا تَخَافَآ اِنَّنِيْ مَعَكُمَآ اَسْمَعُ وَاَرٰى

qāla lā takhāfā innanī ma‘akumā asma‘u wa arā.

ඔහු (අල්ලාහ්) මෙසේ කීවේය: “කරදර නොවන්න, නියත වශයෙන්ම මම ඔබ දෙදෙනා සමඟ සිටිමි, මම සවන් දෙමි, දකිමි.