45

Q.S ට-හා (20:45)

قَالَا رَبَّنَآ اِنَّنَا نَخَافُ اَنْ يَّفْرُطَ عَلَيْنَآ اَوْ اَنْ يَّطْغٰى

qālā rabbanā innanā nakhāfu ay yafruṭa ‘alainā au ay yaṭgā.

“අපගේ ස්වාමීනි, නියත වශයෙන්ම ඔහු අපට ඉක්මනින් දඬුවම් කරනු ඇතැයි හෝ ඔහු සියලු සීමාවන් ඉක්මවා යනු ඇතැයි අපි බිය වෙමු” යි ඔවුන් දෙදෙනාම පැවසූහ.