48

Q.S ට-හා (20:48)

اِنَّا قَدْ اُوْحِيَ اِلَيْنَآ اَنَّ الْعَذَابَ عَلٰى مَنْ كَذَّبَ وَتَوَلّٰى

innā qad ūḥiya ilainā annal-‘ażāba ‘alā man każżaba wa tawallā.

(අප ගෙන ආ ආගමේ ඉගැන්වීම්) ප්‍රතික්ෂේප කර (ඒ ගැන තැකීමක් නොකර) හැරෙන ඕනෑම කෙනෙකුට වධහිංසා පැමිණෙන බව අපට හෙළිදරව් කර ඇත.