112
Q.S ට-හා (20:112)
وَمَنْ يَّعْمَلْ مِنَ الصّٰلِحٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخٰفُ ظُلْمًا وَّلَا هَضْمًا
wa may ya‘mal minaṣ-ṣāliḥāti wa huwa mu'minun falā yakhāfu ẓulmaw wa lā haḍmā(n).
තවද කවරෙකු විශ්වාසවන්තයෙකු ලෙස යහපත් ක්රියාවන් කරන්නේද, ඔහු (තමාට එරෙහිව) අසාධාරණයක් සිදුවනු ඇතැයි බිය වන්නේ නැත, එමෙන්ම ඔහුගේ අයිතිවාසිකම් අඩු වනු ඇතැයි බිය වන්නේ නැත.