111
Q.S ට-හා (20:111)
۞ وَعَنَتِ الْوُجُوْهُ لِلْحَيِّ الْقَيُّوْمِۗ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا
wa ‘anatil-wujūhu lil-ḥayyil-qayyūm(i), wa qad khāba man ḥamala ẓulmā(n).
ජීවමාන හා ඒකීය වූ (අල්ලාහ්) ඉදිරියේ සියලු මුහුණු නැමුණි. අසාධාරණකම් කරන මිනිසුන්ට එය සැබවින්ම පාඩුවකි.