113

Q.S ට-හා (20:113)

وَكَذٰلِكَ اَنْزَلْنٰهُ قُرْاٰنًا عَرَبِيًّا وَّصَرَّفْنَا فِيْهِ مِنَ الْوَعِيْدِ لَعَلَّهُمْ يَتَّقُوْنَ اَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا

wa każālika anzalnāhu qur'ānan ‘arabiyyaw wa ṣarrafnā fīhi minal-wa‘īdi la‘allahum yattaqūna au yuḥdiṡu lahum żikrā(n).

තවද, මේ ආකාරයෙන් අපි අල්-කුර්ආනය අරාබි භාෂාවෙන් පහළ කළෙමු. තවද, ඔවුන් භක්තිමත් විය හැකි වන පරිදි හෝ එය ඔවුන්ට මතක් කිරීමක් වනු ඇති පරිදි, එහි නැවත නැවතත් තර්ජන කිහිපයක් පැහැදිලි කළෙමු.