101
Q.S ට-හා (20:101)
خٰلِدِيْنَ فِيْهِ ۗوَسَاۤءَ لَهُمْ يَوْمَ الْقِيٰمَةِ حِمْلًاۙ
khālidīna fīh(i), wa sā'a lahum yaumal-qiyāmati ḥimlā(n).
ඔවුන් එම තත්ත්වයෙහිම රැඳී සිටිනු ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පාපයන්ගේ බර ඔවුන්ට දරුණු වනු ඇත.