100

Q.S ට-හා (20:100)

مَنْ اَعْرَضَ عَنْهُ فَاِنَّهٗ يَحْمِلُ يَوْمَ الْقِيٰمَةِ وِزْرًا

man a‘raḍa ‘anhu fa innahū yaḥmilu yaumal-qiyāmati wizrā(n).

කවරෙකු එයින් (අල් කුර්ආනයෙන්) ඉවත් වන්නේ ද, නියත වශයෙන්ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී අධික පාපයක් උසුලන්නේය.