99

Q.S ට-හා (20:99)

كَذٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ اَنْۢبَاۤءِ مَا قَدْ سَبَقَۚ وَقَدْ اٰتَيْنٰكَ مِنْ لَّدُنَّا ذِكْرًا ۚ

każālika naquṣṣu ‘alaika min ambā'i mā sabaq(a), wa qad ātaināka mil ladunnā żikrā(n).

මේ ආකාරයට, (මුහම්මද්) අපි ඔබට (මිනිසුන්ගේ) අතීත කථා කිහිපයක් කියා දෙන්නෙමු. තවද, නියත වශයෙන්ම අපි අපගේ පැත්තෙන් (අල් කුර්ආනය) ඔබට අනතුරු ඇඟවීමක් කළෙමු.