102
Q.S ට-හා (20:102)
يَّوْمَ يُنْفَخُ فِى الصُّوْرِ وَنَحْشُرُ الْمُجْرِمِيْنَ يَوْمَىِٕذٍ زُرْقًا ۖ
yauma yunfakhu fiṣ-ṣūri wa naḥsyurul-mujrimīna yauma'iżin zurqā(n).
(අවසාන දින) හොරණෑව (දෙවන වරටත්) පිඹිනු ලබන අතර, එදින අපි දුකෙන් නිල් පැහැති (මුහුණු) ඇති පව්කාරයන් එක්රැස් කරන්නෙමු.