79
Q.S මරියම් (19:79)
كَلَّا ۗسَنَكْتُبُ مَا يَقُوْلُ وَنَمُدُّ لَهٗ مِنَ الْعَذَابِ مَدًّا ۙ
kallā, sanaktubu mā yaqūlu wa namuddu lahū minal-‘ażābi maddā(n).
කොහෙත්ම නැත! ඔහු පැවසූ දේ අපි ලියා තබන්නෙමු, තවද අපි ඔහුට දඬුවම සම්පූර්ණයෙන්ම දීර්ඝ කරන්නෙමු.