78

Q.S මරියම් (19:78)

اَطَّلَعَ الْغَيْبَ اَمِ اتَّخَذَ عِنْدَ الرَّحْمٰنِ عَهْدًا ۙ

aṭṭala‘al-gaiba amittakhaża ‘indar-raḥmāni ‘ahdā(n).

ඔහු නොපෙනෙන දේ දැක තිබේද නැතහොත් ඔහු දයානුකම්පිත අල්ලාහ් සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබේද?