80

Q.S මරියම් (19:80)

وَّنَرِثُهٗ مَا يَقُوْلُ وَيَأْتِيْنَا فَرْدًا

wa nariṡuhū mā yaqūlu wa ya'tīnā fardā(n).

අපි ඔහු පැවසූ දේට උරුමකම් කියන්නෙමු, ඔහු අප වෙත තනිවම පැමිණෙනු ඇත.