71

Q.S මරියම් (19:71)

وَاِنْ مِّنْكُمْ اِلَّا وَارِدُهَا ۚ كَانَ عَلٰى رَبِّكَ حَتْمًا مَّقْضِيًّا ۚ

wa im minkum illā wāriduhā, kāna ‘alā rabbika ḥatmam maqḍiyyā(n).

ඔබ අතරින් කිසිවෙකුත් එහි (නිරයට) නොපැමිණෙන්නේ නැත. එය ඔබගේ දෙවියන්ගේ නියෝගයකි.