70

Q.S මරියම් (19:70)

ثُمَّ لَنَحْنُ اَعْلَمُ بِالَّذِيْنَ هُمْ اَوْلٰى بِهَا صِلِيًّا

Ṡumma lanaḥnu a‘lamu bil-lażīna hum aulā bihā ṣiliyyā(n).

තවද, නිරයට (දමනු ලබන) අය කවුරුන්දැයි අපි හොඳින් දනිමු.