41

Q.S මරියම් (19:41)

وَاذْكُرْ فِى الْكِتٰبِ اِبْرٰهِيْمَ ەۗ اِنَّهٗ كَانَ صِدِّيْقًا نَّبِيًّا

ważkur fil-kitābi ibrāhīm(a), innahū kāna ṣiddīqan nabiyyā(n).

තවද (මුහම්මද් තුමාට) ග්‍රන්ථයේ (අල්-කුර්ආනයේ) ආබ්‍රහම්ගේ කතාව පවසන්න. නියත වශයෙන්ම ඔහු ඉතා දැහැමි කෙනෙකි, නබිවරයෙකි.