42

Q.S මරියම් (19:42)

اِذْ قَالَ لِاَبِيْهِ يٰٓاَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِيْ عَنْكَ شَيْـًٔا

iż qāla li'abīhi yā abati lima ta‘budu mā lā yasma‘u wa lā yubṣiru wa lā yugnī ‘anka syai'ā(n).

ඔහු (ඉබ්‍රාහීම්) තම පියාට, “මගේ පියාණෙනි! නොඇසෙන, නොපෙනෙන, ඔබට කිසිසේත්ම උදව් කළ නොහැකි දෙයකට ඔබ නමස්කාර කරන්නේ ඇයි?”යි පැවසූ අවස්ථාව (මතක තබා ගන්න).