40
Q.S මරියම් (19:40)
اِنَّا نَحْنُ نَرِثُ الْاَرْضَ وَمَنْ عَلَيْهَا وَاِلَيْنَا يُرْجَعُوْنَ ࣖ
innā naḥnu nariṡul-arḍa wa man ‘alaihā wa ilainā yurja‘ūn(a).
නියත වශයෙන්ම අපි පොළොව සහ එහි ඇති සියල්ල උරුම කරගන්නෙමු, තවද ඔවුන් අප වෙතම නැවත ගෙන එනු ලැබේ.