39
Q.S මරියම් (19:39)
وَاَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ اِذْ قُضِيَ الْاَمْرُۘ وَهُمْ فِيْ غَفْلَةٍ وَّهُمْ لَا يُؤْمِنُوْنَ
wa anżirhum yaumal-ḥasrati iż quḍiyal-amr(u), wa hum fī gaflatiw wa hum lā yu'minūn(a).
තවද (ඕ මුහම්මද්) තුමාණෙනි, ඔවුන් විශ්වාස නොකර නොසැලකිලිමත්ව සිටියදී සියලු කාරණා තීරණය කරනු ලබන ශෝකජනක දිනය ගැන ඔවුන්ට අනතුරු අඟවන්න.