98
Q.S අල්-කහ්ෆ් (18:98)
قَالَ هٰذَا رَحْمَةٌ مِّنْ رَّبِّيْۚ فَاِذَا جَاۤءَ وَعْدُ رَبِّيْ جَعَلَهٗ دَكَّاۤءَۚ وَكَانَ وَعْدُ رَبِّيْ حَقًّا ۗ
qāla hāżā raḥmatum mir rabbī, fa iżā jā'a wa‘du rabbī ja‘alahū dakkā'(a), wa kāna wa‘du rabbī ḥaqqā(n).
“මෙය (බිත්තිය) මාගේ ස්වාමියාගෙන් ලැබුණු ආශිර්වාදයකි. එබැවින් මාගේ ස්වාමියාගේ පොරොන්දුව පැමිණි විට, ඔහු එය විනාශ කර දමනු ඇත. තවද මාගේ ස්වාමියාගේ පොරොන්දුව සත්‍යයකි” යනුවෙන් ඔහු (සුල්කර්නයින්) පැවසීය.