97
Q.S අල්-කහ්ෆ් (18:97)
فَمَا اسْطَاعُوْٓا اَنْ يَّظْهَرُوْهُ وَمَا اسْتَطَاعُوْا لَهٗ نَقْبًا
famasṭā‘ū ay yaẓharūhu wa mastaṭā‘ū lahū naqbā(n).
එබැවින් ඔවුන්ට (යක්ජුජ් සහ මක්ජුජ්) එයට නැගීමට නොහැකි වූ අතර (එහි සිදුරක් සෑදීමටද) නොහැකි විය.