99

Q.S අල්-කහ්ෆ් (18:99)

۞ وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَىِٕذٍ يَّمُوْجُ فِيْ بَعْضٍ وَّنُفِخَ فِى الصُّوْرِ فَجَمَعْنٰهُمْ جَمْعًا ۙ

wa taraknā ba‘ḍahum yauma'iżiy yamūju fī ba‘ḍiw wa nufikha fiṣ-ṣūri fa jama‘nāhum jam‘ā(n).

එදින අපි ඔවුන් (යක්ජුජ් සහ මක්ජුජ්) එකිනෙකා සමඟ මිශ්‍ර වීමට සලස්වන්නෙමු. (නැවත) හොරණෑව පිඹින විට, අපි ඔවුන් සියල්ලන්ම එක්රැස් කරන්නෙමු.