59

Q.S අල්-කහ්ෆ් (18:59)

وَتِلْكَ الْقُرٰٓى اَهْلَكْنٰهُمْ لَمَّا ظَلَمُوْا وَجَعَلْنَا لِمَهْلِكِهِمْ مَّوْعِدًا ࣖ

wa tilkal-qurā ahlaknāhum lammā ẓalamū wa ja‘alnā limahlikihim mau‘idā(n).

තවද (එම භූමියේ වැසියන්) ඔවුන් අපරාධ කළ විට අපි ඔවුන් විනාශ කළෙමු. තවද ඔවුන්ගේ විනාශය සඳහා අපි නිශ්චිත කාලයක් නියම කළෙමු.