60
Q.S අල්-කහ්ෆ් (18:60)
وَاِذْ قَالَ مُوْسٰى لِفَتٰىهُ لَآ اَبْرَحُ حَتّٰٓى اَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ اَوْ اَمْضِيَ حُقُبًا
wa iż qāla mūsā lifatāhu lā abraḥu ḥattā abluga majma‘al-baḥraini au amḍiya ḥuqubā(n).
මූසා තම සේවකයාට, “මම මුහුදු දෙක හමුවන ස්ථානයට පැමිණෙන තෙක් (ඇවිදීම) නතර නොකරමි. එසේ නොමැතිනම් මම වසර ගණනාවක් ඇවිදින්නෙමි” යි පැවසූ අවස්ථාව (මතක තබා ගන්න).