58

Q.S අල්-කහ්ෆ් (18:58)

وَرَبُّكَ الْغَفُوْرُ ذُو الرَّحْمَةِۗ لَوْ يُؤَاخِذُهُمْ بِمَا كَسَبُوْا لَعَجَّلَ لَهُمُ الْعَذَابَۗ بَلْ لَّهُمْ مَّوْعِدٌ لَّنْ يَّجِدُوْا مِنْ دُوْنِهٖ مَوْىِٕلًا

wa rabbukal-gafūru żur-raḥmah(ti), lau yu'ākhiżuhum bimā kasabū la‘ajjala lahumul-‘ażāb(a), bal lahum mau‘idul lay yajidū min dūnihī mau'ilā(n).

තවද ඔබගේ ස්වාමියා අති ක්ෂමාශීලීය, කරුණාවන්තය. ඔවුන්ගේ ක්‍රියාවන්ට දඬුවම් කිරීමට ඔහු අදහස් කළේ නම්, ඔහු ඔවුන්ගේ දඬුවම ඉක්මන් කරන්න තිබුණි. නමුත් ඔවුන්ට (වධහිංසා පැමිණවීමේ) නිශ්චිත කාලයක් ඇත, එම කාලය තුළ ඔවුන්ට ඔහුගෙන් රැකවරණය නොලැබේ.