82
Q.S අල්-ඉශ්‍රා (17:82)
وَنُنَزِّلُ مِنَ الْقُرْاٰنِ مَا هُوَ شِفَاۤءٌ وَّرَحْمَةٌ لِّلْمُؤْمِنِيْنَۙ وَلَا يَزِيْدُ الظّٰلِمِيْنَ اِلَّا خَسَارًا
wa nunazzilu minal-qur'āni mā huwa syifā'uw wa raḥmatul lil-mu'minīn(a), wa lā yazīduẓ-ẓālimīna illā khasārā(n).
තවද විශ්වාස කළ අයට පිළියමක් සහ දයාවක් වන දෙයක් අපි කුර්ආනයෙන් පහළ කළෙමු. අපරාධකරුවන්ට (කුර්ආනය) එය පාඩු වැඩි කරයි.