81

Q.S අල්-ඉශ්‍රා (17:81)

وَقُلْ جَاۤءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ ۖاِنَّ الْبَاطِلَ كَانَ زَهُوْقًا

wa qul jā'al-ḥaqqu wa zahaqal-bāṭil(u), innal-bāṭila kāna zahūqā(n).

තවද, “සත්‍යය පැමිණ ඇත, අසත්‍යය අතුරුදහන් වී ඇත” යැයි පවසන්න. නියත වශයෙන්ම අසත්‍යය නිසැකවම අතුරුදහන් වනු ඇත.