73
Q.S අල්-ඉශ්රා (17:73)
وَاِنْ كَادُوْا لَيَفْتِنُوْنَكَ عَنِ الَّذِيْٓ اَوْحَيْنَآ اِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهٗۖ وَاِذًا لَّاتَّخَذُوْكَ خَلِيْلًا
wa in kādū layaftinūnaka ‘anil-lażī auḥainā ilaika litaftariya ‘alainā gairah(ū), wa iżal lattakhażūka khalīlā(n).
තවද, අපට විරුද්ධව වෙනත් දෙයක් ඔබ ගොතනු පිණිස, අපි ඔබට පහළ කළ දෙයින් (මුහම්මද්) ඔවුන් ඔබව වෙනතකට හැරවීමට ආසන්න විය. එසේ වුවහොත් ඔවුන් ඔබව විශ්වාසවන්ත මිතුරෙකු බවට පත් කරනු ඇත.