72
Q.S අල්-ඉශ්‍රා (17:72)
وَمَنْ كَانَ فِيْ هٰذِهٖٓ اَعْمٰى فَهُوَ فِى الْاٰخِرَةِ اَعْمٰى وَاَضَلُّ سَبِيْلًا
wa man kāna fī hāżihī a‘mā fa huwa fil-ākhirati a‘mā wa aḍallu sabīlā(n).
තවද මෙලොවදී (හදවතින්) අන්ධයෙකු ලෙස සිටින කවරෙකු වුව ද, ඔහු පරලොවදී අන්ධයෙකු වී (නිවැරදි) මාර්ගයෙන් බොහෝ දුරස් වනු ඇත.