56

Q.S අල්-ඉශ්‍රා (17:56)

قُلِ ادْعُوا الَّذِيْنَ زَعَمْتُمْ مِّنْ دُوْنِهٖ فَلَا يَمْلِكُوْنَ كَشْفَ الضُّرِّ عَنْكُمْ وَلَا تَحْوِيْلًا

qulid‘ul-lażīna za‘amtum min dūnihī falā yamlikūna kasyfaḍ-ḍurri ‘ankum wa lā taḥwīlā(n).

(මුහම්මද්,) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් හැර ඔබ (දෙවිවරුන්) ලෙස සලකන අය කැඳවන්න. ඔවුන්ට ඔබෙන් අනතුර ඉවත් කිරීමට බලයක් නැත, එය වෙනස් කිරීමටද නොහැකිය.”