55

Q.S අල්-ඉශ්‍රා (17:55)

وَرَبُّكَ اَعْلَمُ بِمَنْ فِى السَّمٰوٰتِ وَالْاَرْضِۗ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيّٖنَ عَلٰى بَعْضٍ وَّاٰتَيْنَا دَاوٗدَ زَبُوْرًا

wa rabbuka a‘lamu biman fis-samāwāti wal-arḍ(i), wa laqad faḍḍalnā ba‘ḍan nabiyyīna ‘alā ba‘ḍiw wa ātainā dāwūda zabūrā(n).

තවද, අහස්හි හා පොළොවෙහි සිටින අයව ඔබගේ ස්වාමියා හොඳින් දනී. තවද, අපි නබිවරුන්ගෙන් සමහරෙකුට අනෙක් අයට වඩා උසස් බවක් ලබා දී ඇත්තෙමු.