33

Q.S අල්-ඉශ්‍රා (17:33)

وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِيْ حَرَّمَ اللّٰهُ اِلَّا بِالْحَقِّۗ وَمَنْ قُتِلَ مَظْلُوْمًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهٖ سُلْطٰنًا فَلَا يُسْرِفْ فِّى الْقَتْلِۗ اِنَّهٗ كَانَ مَنْصُوْرًا

wa lā taqtulun-nafsal-latī ḥarramallāhu illā bil-ḥaqq(i), wa man qutila maẓlūman faqad ja‘alnā liwaliyyihī sulṭānan falā yusrif fil-qatl(i), innahū kāna manṣūrā(n).

අල්ලාහ් (මරා දැමීමට) තහනම් කර ඇති මිනිසුන්ව සාධාරණ හේතුවක් නොමැතිව ඝාතනය නොකරන්න. තවද, අසාධාරණ ලෙස ඝාතනය කරනු ලැබූවෙකුට, ඇත්ත වශයෙන්ම අපි ඔහුගේ භාරකරුට බලය ලබා දී ඇත්තෙමු. නමුත් ඔහුගේ භාරකරු ඝාතනය කිරීමේ සීමාව ඉක්මවා නොයා යුතුය. නියත වශයෙන්ම ඔහු උපකාර ලබන තැනැත්තාය.