32
Q.S අල්-ඉශ්‍රා (17:32)
وَلَا تَقْرَبُوا الزِّنٰىٓ اِنَّهٗ كَانَ فَاحِشَةً ۗوَسَاۤءَ سَبِيْلًا
wa lā taqrabuz-zinā innahū kāna fāḥisyah(tan), wa sā'a sabīlā(n).
තවද, කාමමිථ්‍යාචාරයට ළං නොවනු. නියත වශයෙන්ම එය පිළිකුල් සහගත ක්‍රියාවක් වන අතර නපුරු මාර්ගයකි.