27
Q.S අල්-ඉශ්‍රා (17:27)
اِنَّ الْمُبَذِّرِيْنَ كَانُوْٓا اِخْوَانَ الشَّيٰطِيْنِ ۗوَكَانَ الشَّيْطٰنُ لِرَبِّهٖ كَفُوْرًا
innal-mubażżirīna kānū ikhwānasy-syayāṭīn(i), wa kānasy-syaiṭānu lirabbihī kafūrā(n).
නියත වශයෙන්ම නාස්තිකාරයින් ෂෙයිතාන්ගේ සහෝදරයන් වන අතර ෂෙයිතාන් තම ස්වාමියා කෙරෙහි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නෙකු වේ.