26

Q.S අල්-ඉශ්‍රා (17:26)

وَاٰتِ ذَا الْقُرْبٰى حَقَّهٗ وَالْمِسْكِيْنَ وَابْنَ السَّبِيْلِ وَلَا تُبَذِّرْ تَبْذِيْرًا

wa āti żal-qurbā ḥaqqahū wal-miskīna wabnas-sabīli wa lā tubażżir tabżīrā(n).

සමීප ඥාතීන්ට ද, දුප්පතුන්ට ද, ගමනේ යෙදෙන්නන්ට ද ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න. (ඔබගේ ධනය) නාස්ති කර නොගන්න.