109

Q.S අල්-ඉශ්‍රා (17:109)

وَيَخِرُّوْنَ لِلْاَذْقَانِ يَبْكُوْنَ وَيَزِيْدُهُمْ خُشُوْعًا ۩

wa yakhirrūna lil-ażqāni yabkūna wa yazīduhum khusyū‘ā(n).

තවද ඔවුහු හඬමින් තම මුහුණු පහත් කරගත්හ. ඔවුන් වඩාත් බැරෑරුම් වූහ.