108
Q.S අල්-ඉශ්රා (17:108)
وَّيَقُوْلُوْنَ سُبْحٰنَ رَبِّنَآ اِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُوْلًا
wa yaqūlūna subḥāna rabbinā in kāna wa‘du rabbinā lamaf‘ūlā(n).
තවද ඔවුහු, “අපගේ දෙවියන් වහන්සේට සුවිශුද්ධවන්තය! නියත වශයෙන්ම අපගේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉටු කරනු ලබන්නේමය” යි පැවසූහ.