101
Q.S අල්-ඉශ්රා (17:101)
وَلَقَدْ اٰتَيْنَا مُوْسٰى تِسْعَ اٰيٰتٍۢ بَيِّنٰتٍ فَسْـَٔلْ بَنِيْٓ اِسْرَاۤءِيْلَ اِذْ جَاۤءَهُمْ فَقَالَ لَهٗ فِرْعَوْنُ اِنِّيْ لَاَظُنُّكَ يٰمُوْسٰى مَسْحُوْرًا
wa laqad ātainā mūsā tis‘a āyātim bayyinātin fas'al banī isrā'īla iż jā'ahum fa qāla lahū fir‘aunu innī la'aẓunnuka yā mūsā masḥūrā(n).
තවද නියත වශයෙන්ම අපි මූසාට පැහැදිලි ප්රාතිහාර්යයන් නවයක් ලබා දී ඇත්තෙමු. එබැවින් ඉස්රායිල් දරුවන්ගෙන් විමසන්න. මූසා ඔවුන් වෙත පැමිණි විට, ෆිර්අවුන් ඔහුට මෙසේ කීවේය. “ඕ මූසා! නියත වශයෙන්ම මම ඔබව හූනියමකට හසු කර ඇති බව සැක කරමි.”