100

Q.S අල්-ඉශ්‍රා (17:100)

قُلْ لَّوْ اَنْتُمْ تَمْلِكُوْنَ خَزَاۤىِٕنَ رَحْمَةِ رَبِّيْٓ اِذًا لَّاَمْسَكْتُمْ خَشْيَةَ الْاِنْفَاقِۗ وَكَانَ الْاِنْسَانُ قَتُوْرًا ࣖ

qul lau antum tamlikūna khazā'ina raḥmati rabbī iżal la'amsaktum khasy-yatal-infāq(i), wa kānal-insānu qatūrā(n).

(මුහම්මද් නබිතුමාණෙනි,) ඔබ මෙසේ පවසන්න: “මාගේ ස්වාමියාගේ කරුණාවේ භාණ්ඩාගාරය ඔබ සතු වූයේ නම්, එය වියදම් කිරීමට බියෙන් ඔබ එය (භාණ්ඩාගාරය) තබා ගන්නට තිබුණි.” තවද මිනිසුන් ඉතා මසුරු ය.