51

Q.S අන්-නාල් (16:51)

۞ وَقَالَ اللّٰهُ لَا تَتَّخِذُوْٓا اِلٰهَيْنِ اثْنَيْنِۚ اِنَّمَا هُوَ اِلٰهٌ وَّاحِدٌ فَاِيَّايَ فَارْهَبُوْنِ

wa qālallāhu lā tattakhiżū ilāhainiṡnain(i), innamā huwa ilāhuw wāḥidun fa iyyāya farhabūn(i).

තවද අල්ලාහ් මෙසේ පැවසීය, "දෙවිවරුන් දෙදෙනෙකුට නමස්කාර නොකරන්න; ඔහු පමණක් සර්වබලධාරී දෙවියන්ය. එබැවින් ඔබ මට පමණක් බිය වන්න."