50

Q.S අන්-නාල් (16:50)

يَخَافُوْنَ رَبَّهُمْ مِّنْ فَوْقِهِمْ وَيَفْعَلُوْنَ مَا يُؤْمَرُوْنَ ࣖ ۩

yakhāfūna rabbahum min fauqihim wa yaf‘alūna mā yu'marūn(a).

ඔවුන් තමන් කෙරෙහි බලය ඇති දෙවියන්ට බිය වන අතර (ඔවුන්ට අණ කරන ලද දේ ඉටු කරති).