52

Q.S අන්-නාල් (16:52)

وَلَهٗ مَا فِى السَّمٰوٰتِ وَالْاَرْضِ وَلَهُ الدِّيْنُ وَاصِبًاۗ اَفَغَيْرَ اللّٰهِ تَتَّقُوْنَ

wa lahū mā fis-samāwāti wal-arḍi wa lahud-dīnu wāṣibā(n), afagairallāhi tattaqūn(a).

අහස්හි සහ පොළොවෙහි ඇති සියල්ල ඔහුටම අයත්ය, සදහටම (නමස්කාරය සහ) කීකරුකම ඔහුටම අයත්ය. අල්ලාහ් හැර අන් අයට ඔබ බිය වන්නේ ඇයි?